Life+News The Official News Portal of Independent Television Network Ltd

මොන්සැන්ටෝ ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 289ක දඩ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 15:22

මොන්සැන්ටෝ ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 289ක දඩ

පලිබෝද නාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ දැවැන්ත සමාගමක් වන මොන්සැන්ටෝ ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන දෙසිය අසූ නවයක වන්දි මදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

මොන්සැන්ටෝ ආයතනය නිෂ්පාදනය කළ රසායනික පලිබෝදනාශක භාවිත කිරීමෙන් ඩේවින් ජොන්සන් නැමැති පුද්ගලයෙකුට පිළිකා රෝගයක් වැළදී ඇති බව සනාත වුණා. ඒ හේතුවෙන් ඔහුට මෙම වන්දි මුදල ගෙවන ලෙසයි අධිකරණය මොන්සැන්ටෝ ආයතනයට නියෝග කළේ. කෙසේ වෙතත් නඩු තීන්දුව සමබන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව මොන්සැන්ටෝ ආයතනය නිවේදනය කළා. ඇමරිකා එක්සත් ජනපදයේ පලිබෝද නාශක හේතුවෙන් බලපෑමට ලක් වූ මෙවැනි පුද්ගලයන් පන්දහසක් පමණ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 15:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්