උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පාළමක් කඩා වැටේ
Related Articles
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පාළමක් කඩා වැටී තිබෙනවා. එය ඉදිකෙරෙමින් තිබූ පාළමක්. අනතුරෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් පිරිසක් සුන්බුන් අතරට සිරව සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් බේරාගැනීම කඩිනම් කරන ලෙස ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය යෝගී ආධිත්යානාත් බලධාරීන්ට දැනුම් දුන්නා. අනතුරෙන් පසු අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment