Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පාළමක් කඩා වැටේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 15:25

උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පාළමක් කඩා වැටේ

උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පාළමක් කඩා වැටී තිබෙනවා. එය ඉදිකෙරෙමින් තිබූ පාළමක්. අනතුරෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් පිරිසක් සුන්බුන් අතරට සිරව සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් බේරාගැනීම කඩිනම් කරන ලෙස ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය යෝගී ආධිත්‍යානාත් බලධාරීන්ට දැනුම් දුන්නා. අනතුරෙන් පසු අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 15:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්