Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනසතු සේවා ක්‍රිකට් සංගමයට වසර 50යි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 12:51

ජනසතු සේවා ක්‍රිකට් සංගමයට වසර 50යි

ජනසතු සේවා ක්‍රිකට් සංගමයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් 15 වන ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා  කොළඹදී පැවැත්වුණා. 1967 දී ජනසතු සේවා ක්‍රිකට් සංගමය ආරම්භ කළේ දිවයිනේ ප්‍රමුඛතම අර්ධ රාජ්‍ය ආයතනවල  සාමාජිකත්වයෙන්. ඊ.ඒ. වනිගසේකර මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ වූ  සංගමයට වත්මන් සභාපති නලින් අපොන්සු මහතා දක්වා සභාපතිවරුන් 14 දෙනෙකු නායකත්වය ලබාදී තිබෙනවා. ජනසතු සේවා ක්‍රිකට් සංගමය ආරම්භ කළ  ජනසතු සේවා ක්‍රිකට් තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට  සිදු වී ඇති මෙහෙය අතිමහත්. එහි මෙවර පැවති තරගාවලියේ ජයග්‍රාහකයින් සදහා  ත්‍යාග ප්‍රදානය කිරීමයි මෙහිදී සිදු වුණේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , පා.ම තිලංග සුමතිපාල, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් අපොන්සු යන මහත්වරුන් මේ  සදහා  සහභාගී වුණා.

නලීන් අපොන්සු  – සභාපති  – ජනසතු සේවා ක්‍රිකට් සංගමය,

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 12:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්