Life+News The Official News Portal of Independent Television Network Ltd

බැසිල්ට එරෙහිව තවත් නඩුවක් අත්තනගල්ලෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:22

බැසිල්ට එරෙහිව තවත් නඩුවක් අත්තනගල්ලෙන්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියකදී  සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ඒ සදහා සම්බන්ධ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි දිනේෂ් ඉන්දික රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද (10) මෙම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත භාර දුන්නා. අත්තනගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ අදාළ ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන එකසිය හැත්තෑ දෙකක් බව එහි සදහන්. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ටෙන්ඩර් කැදවීමකින් තොරව චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇති අතර එමගින් ඇමෙරිකා ඩොලර් මිලියන පනස් හතයි දශම පහක වංචාවක් සිදුව ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

අත්තනගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක්,

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්