Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රංශයේ නිවාස දාහත් දහසක විදුලිය ඇණහීටි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:42

ප‍්‍රංශයේ නිවාස දාහත් දහසක විදුලිය ඇණහීටි

ජලගැලීම් හේතුවෙන් ප‍්‍රංශයට දැඩි බලපෑම් එල්ල වුණා. 1600 ක පිරිසක් අවතැන් වූ බවයි එරට වාර්තා සදහන් කළේ. ඒ අතර ළමුන් 119 දෙනෙකු සිටිනවා. මාර්ග පද්ධති කිහිපයක් ද හානියට පත්වුණා. වැසි සමග ඇතිවූ තද සුලං තත්වයක් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතිවලට ද හානි සිදුවූ බවයි ප‍්‍රංශ බලධාරීන් පෙන්වා දෙන්නේ. නිවාස දාහත් දහසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්