Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 09:18

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) රාත්‍රියේ අභාවප්‍රාප්තවී තිබෙනවා. ඒ මහතා මිය යන විට 75 වන වියේ පසුවුණා. මිහිලියගේ රූ සපුව පුරා ඇතුළු අතිශය ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබෙනවා. ඒ අතර චිත්‍රපට පසුබිම් ගීතද වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2018 09:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්