තමිල්නාඩු ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ඩී එන් කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වුණා. ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි චෙන්නායි නුවර කාවේරි රෝහල නිවේදනය කළේ. මුතුවේල් කරුණානිධි මහතා මියයන විට වයස අවුරුදු 94 ක්. ඔහු අවස්ථා පහකදී තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.