තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට හැකිවීම වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ ඔස්සේ නාස්තිය දූෂණය අවම කිරීමට පවා හැකියාව ලැබී ඇති බවයි සිරිකොත පක්ෂ මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/bm1UQrTCigg”]