සීගිරිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියකට කිසිසේත් අවසර ලබා දී නැති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ. කෙසේ වුවද සීගිරිය ප්‍රදේශයේ මැනුම් කටයුත්තක නිරතවූ චීන ජාතිකයන් කණ්ඩායමකට පිරිසක් විරෝධය දැක්වුවා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/gyf0Zf_rMoM”]