ඉන්දියාව සහ කසක්ස්ථානය අතර සාකච්ඡා වටයක් ආරම්භ වි තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ කසක්ස්ථාන් විදේශ අමාත්‍ය කයිරාත් අබ්ද්රක් මනෝව් ඊට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළද , බලශක්ති සහ ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබදව එහිදි සාකච්ඡා කරනවා. සුෂ්මා ස්වරාජ් අමාත්‍යවරිය කසක්ස්ථානය , කිරිගිස්ථානය සහ උස්බෙකිස්ථානයේ සංචාරය කරන බවයි ද හින්දු වාර්තා පෙන්වා දෙන්නෙ.