වැටුප් කොමිසමෙන් වැටුප් ගැටලුවලට විසදුම් ලැබෙනවා

වැටුප් කොමිසමෙන් වැටුප් ගැටලුවලට විසදුම් ලැබෙනවා 0

🕔18:16, 31.අගෝ. 2018

වැටුප් කොමිසම හරහා රාජ්‍ය අංශයේ තාක්ෂණ ක්ෂේත්‍රයට බලපා ඇති වැටුප් ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය සංවිධාන කළ බහු විෂයක ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාවට එක්වීමෙන්

Read Full Article
සියලු ඉදිකිරිම් ව්‍යාපෘතිවල ප‍්‍රමුඛත්වය දේශිය සමාගම්වලට

සියලු ඉදිකිරිම් ව්‍යාපෘතිවල ප‍්‍රමුඛත්වය දේශිය සමාගම්වලට 0

🕔18:06, 31.අගෝ. 2018

ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති වලදී විදේශ සමාගම් සමග දේශීය සමාගම් එකතු විය යුතු බවට කොන්දේසියක් පැනවීමේ කැබිනට් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මාවතගමදී පැවති 5 වන ඉංජිනේරු සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව

Read Full Article
පැණි බීම වලට බ්‍රිතාන්‍යයත් හරස් වෙයි

පැණි බීම වලට බ්‍රිතාන්‍යයත් හරස් වෙයි 0

🕔18:05, 31.අගෝ. 2018

බ්‍රිතාන්‍ය දරුවන්ට ශක්තිජනක පාන අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සූදානමින් සිටිනවා. අධික කැෆේන් සහ සීනි අඩංගු ශක්තිජනක පාන දරුවන්ට අලෙවි කිරීම වළක්වන නීතියක් ගෙන ඒමට  බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එම ශක්තිජනක පාන ලබාගැනීම හේතුවෙන් දරුවන් අධික ස්ථුලභාවයට පත්වීම

Read Full Article
සේරුවිල පූජා නගර සංවර්ධනය ඇරඹීමට අගමැති නිරීක්ෂණ චාරිකාවක

සේරුවිල පූජා නගර සංවර්ධනය ඇරඹීමට අගමැති නිරීක්ෂණ චාරිකාවක 0

🕔18:02, 31.අගෝ. 2018

යුද්ධය නිමා වීමත් සමග අතපසු කළ සංවර්ධනය, වත්මන්  රජය ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සේරුවිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දිවංගත ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ 1979 වසරේ දී ආරම්භ වූ

Read Full Article
ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි 0

🕔17:48, 31.අගෝ. 2018

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත අභියාචනා පෙත්සම සදහා අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධයෙන් ඉදිරි පත් කළ කරුණු සැලකිල්ලට ගතයුතු සුවිශේෂී ඒවා නොවන බවයි අභියාචනාධිකරණය තීරණය කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත

Read Full Article
මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක්

මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක් 0

🕔17:04, 31.අගෝ. 2018

පසුගිය රජය සමයේ මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවති එම අරමුදලේ භාරකාරීත්වය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.    

Read Full Article
බෙංගමුවේ නාලක හිමි ඇතුළු පහක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

බෙංගමුවේ නාලක හිමි ඇතුළු පහක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක් 0

🕔17:00, 31.අගෝ. 2018

රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාවට පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ හතර නමක හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 2006 වසරේ නොවැම්බර් 7 වනදා සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ උද්ඝෝෂණයකදී මෙසේ රාජ්‍ය දේපලවලට හානි සිදුකර

Read Full Article
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අදත් ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක්

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අදත් ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක් 0

🕔16:58, 31.අගෝ. 2018

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අද දිනයේ ද ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනාධිපති

Read Full Article
දකුණු කොරියාවේ පාසල්වලට කෝපි තහනමක්

දකුණු කොරියාවේ පාසල්වලට කෝපි තහනමක් 0

🕔16:47, 31.අගෝ. 2018

දකුණු කොරියාවේ පාසල්වල කෝපි පානය තහනම් කරතිබෙනවා. පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට ද එම තහනම ක‍්‍රියාත්මක බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. අධික කැෆේන් අන්තර්ගත කෝපි පානයෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇති බවට එරට සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා. ඒ අනුව විශ්ව

Read Full Article
ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම්දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම්දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් 0

🕔16:42, 31.අගෝ. 2018

ඖෂධ හිඟයක් ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලීමක් කරනවා. ඒ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍යයට සිදුකර ඇති ප‍්‍රකාශය ගැන අවධානය යොමුකරමින්. අමාත්‍යාංශයට

Read Full Article

Default