Life+News The Official News Portal of Independent Television Network Ltd

දීපිකා ඉටි රුවක් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 08:30

දීපිකා ඉටි රුවක් වෙයි

දීපිකා පදුකෝන් බොලිවුඩයේ සිටින සරාගී නිළියක්.

ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටින දීපිකාගේ රුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් “මැඩම් ටුසේඩ්“ කෞතුකාගාරයේ  ඉටි රූ අතරට එක් කිරීමට යන බව වාර්තා වෙනවා.

මේ ලන්ඩන් මැඩම් ටුසේඩ් ඉටි රූ කෞතුකාගාරය ලෝකයේ බලවත් පුද්ගලයන් ගේ ඉටි රූ කෞතුකාගාරය ලෝකයේ බලවත් පුද්ගලයින්ගේ ඉටි රූ නිර්මාණයට ප්‍රචලිත ස්ථානයක්.

තවමත් මෙයට බොලිවුඩ් නිළියකගේ රුවක් එක් කර නැහැ.

දීපිකා එහි පළමුවැන්නිය වීමට වාසනාවන්ත වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්