හෙට දින පැවැත්වෙන කැබිනට් හමුවේදී දුම්රිය ගැටලුවලට පිළිතුරු ලබා දීමේ පොරොන්දුව මත දුම්රිය වර්ජනය අත්හිටවූ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ලාල් ආරියරත්න මහතා පවසනවා. ඒ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.
දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ලාල් ආරියරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z5tZQP8-9DE&feature=youtu.be”]