මෙවර වගා කන්නයේ ගෝවා අස්වැන්න ඉහළ යාමත් සමග දේශීය ගොවීන්ගේ ආදායම ද ඉහළ ගොස් තිබෙනවා.
වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද , කැප්පෙටිපොළ ,බෝගහ කුඹුර, ඇටම්පිටිය , බණ්ඩාරවෙල ආදී ප්රදේශවල ගෝවා වගාව බහුලව සිදු කෙරෙනවා. මෙවර කන්නයේ අස්වනු ඉහළ යාම හේතුවෙන් ගොවීන්ට ඉහළ අදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. ගෝවා කිලෝවක් රුපියල් 120ක පමණ ඉහළ තොග මිලකට අලෙවි කෙරෙන බවයි වාර්තාවන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=p8WlSuqmQDQ&feature=youtu.be”]