මාතර හෙද විද්‍යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මීට පෙර මාතර හෙද විදුහලේ පරිපාලන කටයුතු සිදු කෙරුණේ ස්ථාන 03 කදීයී. ඒ හේතුවෙන් පැවති ගැටළුකාරී තත්ත්වයට විසදුමක් ලබා දෙමින් රුපියල් මිලියන 76ක වියදමින් නව ගොඩනැගිල්ල ඉදිකෙරුණා. ඒ අනුව හෙද විදුහලේ සිසු සිසුවියන්ට තම අධ්‍යයන කටයුතු පහසුවෙන් සිදු කර ගෙන යාමට අවස්ථාව උදා වුනා. මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Lbw3LbURl4E&feature=youtu.be”]
මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.