Life+News The Official News Portal of Independent Television Network Ltd

අරුණ ගුනවර්ධනගේ ආදරය දකින්න

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2018 08:30

අරුණ ගුනවර්ධනගේ ආදරය දකින්න

රාජ්‍ය සම්මානලාභී සංගීතවේදියෙකු වන අරුණ ගුනවර්ධන මහතාගේ පළමු සංගීත ප්‍රසංගය ‘‘ ආදරයද මේ“ නමින්  අද පස්වරු 6 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා.

ප්‍රසංගයට ඔහු විසින් සංගීත නිර්මාණය කළ ගීත 20ක් ඇතුළත් වනවා.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගයන ‘‘ගිමන් හරින දියඹ දිගේ‘‘, “ හන්තාන සිහිනේ“ වැනි ජනප්‍රිය ගී තනු නිර්මාණය කළ අරුණ ගුනවර්ධන මහතා මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම සංගීතයට හිමි සම්මානය ද ලබා ගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2018 08:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්