Life+News The Official News Portal of Independent Television Network Ltd

වී අලෙවි මණ්ඩලයෙනුත් සහල්

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2018 17:55

වී අලෙවි මණ්ඩලයෙනුත් සහල්

දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙවර ඉතා ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගොවි ජනතාව අපහසුතාවට ලක් නොකොට ඔවුන්ගේ වී අස්වනු කඩිනමින් මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් වෙන්කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා. වී සහල්කර නව සන්නාමයක් යටතේ වෙළෙඳපොලට නිකුත් කිරීමට ද වී අලෙවි මණ්ඩලය සැලසුම්කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2018 17:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්