කැළණිය පෙතියාගොඩ ජල පොම්පාගාරය සැලසුම් කළ වියදමට වඩා අඩු වියදමකින් ඉදි කිරීමට තමන් කටයුතු කරන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අදාළ පොම්පාගාරය ඉදිකෙරෙන ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
[ot-video type=”youtube” url=”https://youtu.be/VM6XzfMS24I”]