සිරිකොත ගමට ගෙන යන දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව පැවැත්වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
සිරිකොත ගමට ගෙන යන වැඩපිළිවෙල යටතේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්රාහි වැඩපිළිවෙල සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව පැවැත්වුනා. ඒ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සියලු මැතිඇමතිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරින් රැසකගේ සහභාගිත්වයෙන්. දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙහිදි අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-m-k_iuBVbo&feature=youtu.be”]