හිටපු ජනාධිපතිවරයා චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබා ගත් බව ඔප්පු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සතුව සියලු විස්තර ඇති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට තමන් විවෘත විවාදයකට අභියෝග කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නොච්චියාගම ප්රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් විජේමාන්න මහතාද කළුතර දී මේ පිළිබද අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=zLfXbVo8sy8&feature=youtu.be”]