Life+News The Official News Portal of Independent Television Network Ltd

​සිග්නිස් සම්මාන උළෙල පවත්වන දිනය මෙන්න…

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 10:57

​සිග්නිස් සම්මාන උළෙල පවත්වන දිනය මෙන්න…

සිග්නිස් සම්මාන උළෙල කියන්නේ ලංකාවේ  කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්මාන පිරිනැමෙන සම්මාන උළෙලක්.

මෙවරත් සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

2018 – සිග්නිස් සම්මාන උළෙල ලබන අගෝස්තු 25වනදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

ඒ අනුව 2017 වසරේ තිරගත වූ චිත්‍රපට හා එම වසරේදී විකාශය වී අවසන් වූ ටෙලි නිර්මාණ හා නිර්මාණකරුවන් සඳහා මෙම ඇගයීම් සම්මාන පිරි නැමීමට නියමිතයි.

කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන යාවජීව සම්මානය හා ජයවිලාල් විලේගොඩ ආධුනික විචාරක සම්මානය ද මෙම සම්මාන උළෙලේ දී පිරි නැමෙනවා.

සිග්නිස් සම්මාන උළෙලට සමගාමීව හෙට දවසේ අධ්‍යක්ෂවරයා නමින් කෙටි චිත්‍රපට උළෙලක් ද පැවැත්වෙනවා.

එහිදී දක්ෂතම තරුණ අධ්‍යක්ෂවරයා ඇගයීම ද සිදු කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2018 10:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්