මේ මාසය අවසානයේදි යල කන්නයේ වී මිළදි ගැනීම් ආරම්භ කෙරෙනවා. ඒ සදහා අදාල අංශ දැනුවත්කර ඇති බවයි වී අළෙවි මන්ඩලය සදහන් කළේ. දිස්ති්රක් මට්ටමින් මිළදී ගන්නා වී ගබඩා කිරිමේ පහසුකම් ද සලසා ඇති බවයි වී අළෙවි මන්ඩලය පෙන්වා දෙන්නෙ. ගොවිජනතාවට බාධාවක් නොවන පරිදි යල කන්නයේ වී ප්රදේශයටම ගොස් මිළදි ගැනීම සදහා උපදෙස් දී තිබෙනවා.