“Venom” සිනමාපටය Ruben Fleischer ගේ නවතම සිනමාපටයයි. මෙය කොලොම්බියා පික්චර්ස් සමාඟම විසින් නිෂ්පාදනය කරන ලද්දක්.
Kelly Marcel, Scott Rosenberg, Will Beall, Jeff Pinkner ඇතුළු ප්රකට රංගන ශිල්පීන් රැසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායකත්වය සපයවා.
අත්භූත සත්වයකු වටා ගොඩනැගෙන ත්රාසය, භීතිය, කුතූහලය රැගත් “Venom” සිනමාපටය ඔක්තෝබර් මස 04 සිට ලොව පුරා ප්රදර්ශනය කිරීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/u9Mv98Gr5pY?t=5″]