ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබාගැනීමට බැරිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=8MwTCAFFt2Q&feature=youtu.be”]
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය යහපත් එකක් බවයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා කියාසිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=xh9p6LVJwIE&feature=youtu.be”]