හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර යුද හමුදා මුලස්ථානය පිහිටුවා තිබූ ඉඩමෙන් කොටසක් චීනයේ ෂැන්ග්‍රිලා සමාගමට සින්නක්කරවම පවරා දීමේ ඔප්පුවේ පිටපත පහතින් දක්වා තිබේ.
මේ රටේ බිම් කොටසක් වෙනත් රාජ්‍යයකට විකුණා දැමු එකම පාලකයා වන්නේ මහින්ද රාජපක්ෂය. ඒ අනුව මේ ෂැන්ග්‍රිලා ඔප්පුව යනු ඓතිහාසික ලියැවිල්ලකි. මෙය රාජපක්ෂලා රටත් ජනතාවත් පාවාදුන් ලියැවිල්ලකි. රාජපක්ෂලා රට විකුණන් කෑ හැටි තහවුරු කරන ලියැවිල්ලකි.