සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී එස් එච් එම් ෆාරාස් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ප්‍රධාන විධායක නිලධාරී එස් එච් එම් ෆාරාස් – ලංකා සතොස,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=VLlQ_xzfXHY&feature=youtu.be”]