ඇෆ්ගනිස්ථානයට එල්ල වූ අයි එස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රද්ගලයන් විසි දෙනෙක් මිය ගියා. තලෙයිබාන් ප්‍රධාන පෙළේ නියෝජිතයෙක් ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. උතුරු දිග ඇෆ්ගනිස්ථානයේ ජනාකීර්ණ ප්‍රදේශයකදී බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.