Life+News The Official News Portal of Independent Television Network Ltd

08 දෙනෙකුට මරු කැදවූ බ්‍රසීලයේ රිය අනතුර

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 15:58

08 දෙනෙකුට මරු කැදවූ බ්‍රසීලයේ රිය අනතුර

බ්‍රසීලයේ  අධිවේගී මාර්ගයක සිදු වූ  රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් පනස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බ්‍රසීලයේ මිනාස් පේරායිස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකයි අනතුර සිදු වී ඇත්තේ. මෝටර් රථ 05 ක් ට්‍රක් රථ 04 ක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරත් සමග ගින්නක් ද හට ගැනුනා. ඉන්ධන පිරවූ ට්‍රක් රථයක් ගිනිගැනීම ඊට හේතුව බව එරට ආරක්ෂක අංශ පවසනවා. ගිනි නිවීමේ හමුදා මුදාගැනීමේ මෙහෙයුම් සිදු කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2018 15:58
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්