අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් එහි කටයුතු පිළිබද සොයා බැලුවා. උද්‍යානය තුළ අලි ගාල් කර තැබීමට විශේෂිත ප්‍රදේශයක් වෙන්කෙරෙන අතර අමාත්‍යවරයා ඒ පිළිබදව විමසා බැලීමටද කටයුතු කළා.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-T824JTuCLE&index=2&list=PLqArCuZXiGr1q9p5S3aTfWvAEGlInqTiE&t=0s”]
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වනජීවී අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.