2018 FIFA : කිරුළ කාටද තීරණය අද
Related Articles
21 වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර අද (15) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ක්‍රොඒෂියාව සමග පැවති අවසන් තරග පහේදීම ප්‍රංශය පරාජය වී නැහැ. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම බවට පත්ව ඇත්තේ ක්‍රොඒෂියාවයි. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරග සදහා තුන්වරකට වැඩියෙන් සුදුසුකම් ලබා ඇති හය වන රට ප්රංශයයි. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 13 වන රට ක්‍රොඒෂියාවයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment