කුඹුරු අක්කර දසදහසකට ජලය සැපයෙන පරාක්‍රම සමුද්‍රයේ උතුරු ඇළ මාර්ගයේ කොටසක ගිලා බැසීම හේතුවෙන් කැඩී ගිය පැති බැම්ම කඩිනමින් පිළිසකර කරන ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
උතුරු ඇළ මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසල ගිලා බැසීමක් හේතුවෙන් පැතිබැම්ම කැඩියාමට ලක්වුණා. කුඹුක්කන් ඔයට ඉහළින්කොන්ක්රීට් මාර්ගයක් ලෙස සකස් කර ජලය රැගෙන යන ස්ථානයෙනුයි ඇළ මාර්ගය මෙසේ කඩා වැටී තිබෙන්නේ. මෙම තත්ත්වය සමග ගොවින් මහත් දුෂ්කරතාවයකට පත්වුණා. එම ස්ථානයට ගිය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැති බැම්ම කඩිනමින් පිළිසකර කරන ලෙස උපදෙස් ලබා දුන්නා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Lg1TmqlaGHw&feature=youtu.be”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=R6eMCefAB4s&feature=youtu.be”]