Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර මහනගර සභාවේ නිලධාරීන් 06කගේ සේවය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:03

අනුරාධපුර මහනගර සභාවේ නිලධාරීන් 06කගේ සේවය අත්හිටුවයි

අනුරාධපුර මහනගර සභාවේ සිදු කළ බව කියන මූල්‍ය වංචාවක් හේතුවෙන් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව  පරීක්ෂණ පැවැත්වෙන බව නගරාධිපති  එච් පී සෝමදාස මහතා පවසනවා. රුපියල් මිලියන 07 කට අධික වංචාවක්  මෙම නිලධාරීන් සිදු කර ඇති බවයි නගරාධිපතිවරයා සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2018 13:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්