වැල්ලවාය ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැල්ලවාය කුඩාඔය තිස්හයේ කණුව ප්රදේශයේදීයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. කාලයක සිට පැවති පවුල් ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙලිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඒ වෙඩි තැබීම සදහා යොදාගත් තුවක්කුව ද සමගයි. ඔහු එම ප්රදේශයේම පදිංචිකරුවෙකු බව ද පොලීසිය ප්රකාශ කළා.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ,
[ot-video type=”youtube” url=”https://youtu.be/TAlREUyjly8″]