දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා.
මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනයට ලක්කෙරුණු පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ. අතුරලිය, අකුරැස්ස හා මාතර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට අයත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය සදහා වැයකෙරුණු මුදල රුපියල් ලක්ෂ 34 ක්.
අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/cVd5eyqSDQg”]