Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී  ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 19:04

ශ්‍රී  ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමා වන විට කඩුලු 04 ක් දැවී  ලකුණු  111ක් ලබා සිටිනවා. මේ අනුව දකුණු අප්‍රිකා පලමු ඉනිමට වඩා ලකුණු 272ක් ඉදිරියෙනුයි ශ්‍රී  ලංකාව සිටින්නේ .

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 287 ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට පළමු ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 126 ක් පමණයි. දිල්රුවන් පෙරේරා කඩුලු හතරක් දවාගත්තා. දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු පනස් එකක් සටහන්ව තිබියදී බිද වැටුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2018 19:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්