මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මෙහෙයුම් සිදුකරන කණ්ඩායම් තවදුරටත් ශක්තිමත් කරන බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව එහි සිට මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව සදහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් පළකලා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tCgwLMo9_EQ&feature=youtu.be”]