Life+News The Official News Portal of Independent Television Network Ltd

රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරීක්ෂණ පරිගනක මගින්

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:07

රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරීක්ෂණ පරිගනක මගින්

අඛණ්ඩව වසර පහක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන භාවිතයෙන් ඉවත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරීක්ෂණ පරිගනක මගින් සිදුකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රියදුරු බලපත්‍ර ලබාදීමේ දී මෙතෙක් සිදුකළ ලිඛිත පරීක්ෂණය මගින් සිදුවන ප්‍රමාදය හා අක්‍රමිකතා අවම කිරීම සදහා නව ක්‍රමවේදය හදුන්වා දී තිබෙනවා. ඒ සදහා රුපියල් මිලියන 39 ක් වැය කරමින් පරිගනක 143 ක් වේරහැර කාර්යාලයට ලබාදී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල 24 සදහාම මෙම පහසුකම් ලබාදීමට නියමිතයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 17:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්