Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්මු සහ කාෂ්මීරයේ සිදුවූ අනතුරකින් 13කට තුවාල

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:48

ජම්මු සහ කාෂ්මීරයේ සිදුවූ අනතුරකින් 13කට තුවාල

ඉන්දියාව් ජම්මු සහ කාෂ්මීර් ප්‍රාන්තයේ සිදුවූ අනතුරකින් වන්දනාකරුවන් දහතුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  හින්දු බැතිමතුන්ගේ අම්රනාත් යාත්‍රාවට සහභාගී වූ වන්දනාකරුවන් පිරිසකුයි අනතුරට භාජනය වී ඇත්තේ. ඔවුන් ගමන්කළ වෑන් රථය නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.

තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළ බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. කිහිප දෙනකුගේ තත්ත්වය බරපතලයි. අම්රනාත් වන්දනා සමය ඇරඹීමත් සමග දහස් ගණන් හින්දු බැතිමතුන් උදම්පූර් ප්‍රදේශයට පැමිණෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්