Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ ගුහාව කෞතුකාගාරයක් වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:09

තායිලන්තයේ ගුහාව කෞතුකාගාරයක් වෙයි

තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට බලධාර්න් සැලසුම් කර තිබෙනවා. පාපන්දු කණ්ඩායමේ දොලොස්දෙනා සහ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම එහි ප‍්‍රදර්ශනය කිරිම සැලැස්මක්. මෙම ලෙන පිලිබද චිත‍්‍රපට නිෂ්පාදකයන්ගේ ද අවධානය යොමුවුණා. දැනටමත් සමාගම් දෙකක් ඒ පිලිබද විමසා ඇති බවයි තායිලන්ත බලධාරීන් සදහන් කළේ. සති දෙකකට වැඩි කාලයක් ලෙනේ සිරව සිටි දහතුන්දෙනා බේරාගැනීම ලෝකයම අවධානය යොමුවූ මෙහෙයුමක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2018 15:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්