ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ 5ක දඩයක්
Related Articles
ෆේස්බුක් ආයතනයට ස්ටර්ලින් පවුම් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ලොව පුරා ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන මිලියන අසූහතකගේ දත්ත අවභාවිත කිරීම මීට හේතුවයි.
එංගලන්තයේ තොරතුරු කොමසාරිස් කාර්යාලයයි මීට අදාළ පරීක්ෂණ සිදු කළේ. මේ සම්බන්ධව කඩිනම් ප්‍රතිචාරයක් දක්වන බව ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment