Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල ගැලීම්වලින් ජපානයට තවදුරටත් බලපෑම්

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 15:37

ජල ගැලීම්වලින් ජපානයට තවදුරටත් බලපෑම්

ජල ගැලීම් හේතුවෙන් ජපානයට තවමත් දැඩි බලපෑම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. මියගිය ගණන 179ක්. හැත්තෑ දෙනෙකු සොයා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක බවයි ජපාන මාධ්‍ය වාර්තා සදහන් කළේ. වැඩිම බලපෑමක් මතුව ඇත්තේ මධ්‍යම සහ බටහිර ප‍්‍රදේශවලට. මිලියන අටක ජනතාව සිය නිවාසවලින් ඉවත්කර තිබෙනවා. 1982 න් පස් ජපානයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්වය මෙය බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 15:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්