ජල ගැලීම් හේතුවෙන් ජපානයට තවමත් දැඩි බලපෑම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. මියගිය ගණන 179ක්. හැත්තෑ දෙනෙකු සොයා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ජපාන මාධ්‍ය වාර්තා සදහන් කළේ. වැඩිම බලපෑමක් මතුව ඇත්තේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවලට. මිලියන අටක ජනතාව සිය නිවාසවලින් ඉවත්කර තිබෙනවා. 1982 න් පස් ජපානයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්වය මෙය බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා ප්‍රකාශ කළේ.