Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයේ අවලස්සනම සුනඛයා මියයයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 13:46

ලෝකයේ අවලස්සනම සුනඛයා මියයයි

ලෝකයේ අවලස්සනම සුනඛයා ලෙස නම් කළ සාසා මිය ගොස් තිබෙනවා. සුනඛයාගේ අයිතිකරු වු මෙගන් ‍බ්‍රේනාඩ් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සාසා මියගිය බව තහවුරු කළා. වයස අවුරුදු අටක් වූ මෙම සුනඛයා බුල්ඩෝග් වර්ගයට අයත් වනවා. ලොව අවලස්සනම සුනඛයා ලෙස සාසා නම් කෙරුණේ පසුගිය ජුනි මාසයේදියි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 13:46
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්