Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනසතු සේවා චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව යසිරුට

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 16:04

ජනසතු සේවා චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව යසිරුට

පළමු ජනසතු සේවා චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව යසිරු මිහිරංග දිනා ගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවූයේ රෝෂිනී අබේසේකරටයි. කොළඹ ලංකා බැංකු නගර ශාඛා ශ්‍රවණාගාරයේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42නෙකු එක්ව සිටියා.

එහි පිරිමි ශූරතාව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ යසිරු මිහිරංග දිනා ගත්තා. පිරිමි අනුශූරතාව හිමිවූයේ එම ආයතනයේ එස් ඒ චන්ද්‍රසිරියි. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කළ එල් ‍ෂිරාස් දිනා ගත්තා. දින දෙකක් පුරා පැවති තරගාවලියේ කාන්තා ශූරතාව හිමිවූයේ රෝෂිනී අබේසේකරටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 16:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්