Life+News The Official News Portal of Independent Television Network Ltd

සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:52

සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ  ප්‍රධානී ලෙස කටයුතු කළ සරත් ධර්මසිරි මහතා අභාවප්‍රාප්ත වුණා. සරත් ධර්මසිරි මහතා මිය යන විට පනස් හය වන වියේ පසුවුණා. දෙස් විදෙස් රාජ්‍ය නායකයන් සහභාගී වූ ජාතික මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය උත්සව රැසක නිල ඡායාරූප ශිල්පියෙකු ලෙස ඒ මහතා කටයුතු කර තිබෙනවා.  දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන සරත් ධර්මසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු උඩුගම්පොළ පොදු සුසාන භූමියේදී හෙට (9) සිදුකිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2018 12:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්