මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් ගමනාගමන කටයුතුවලට බාධා සිදුව තිබෙනවා. දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරිමටයි බලධාරින් පියවර ගත්තේ. දුම්රිය මාර්ග කිහිපයක් ගං වතුරෙන් යටවුණා. තවත් ස්ථාන කිහිපයකට ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/ba3b70a4-8d5b-11e7-a11b-07a9009e9c44.jpg”]