Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයට ජල ගැල්මෙන් හානි

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 15:47

මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයට ජල ගැල්මෙන් හානි

මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් ගමනාගමන කටයුතුවලට බාධා සිදුව තිබෙනවා. දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතර කිරිමටයි බලධාරින් පියවර ගත්තේ. දුම්රිය මාර්ග කිහිපයක් ගං වතුරෙන් යටවුණා. තවත් ස්ථාන කිහිපයකට ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ කිහිපයකට අධික වැසි පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2018 15:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්