ඉදිරි දින කිහිපය තුළ දිවයින ආශ්රිත මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මුහුද රළුවිය හැකි බවයි.
බුද්ධික බන්දුරත්න – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ,
[ot-video type=”youtube” url=”https://youtu.be/DaAbzOjE2rI”]