වල්ලාපට්ටා තොගයක් සමඟ ශ්රී්ර ලාංකිකයින් තුන් දෙනෙක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වල්ලාපට්ටා තොගය නීතිවිරා්ධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. සැකකරුවන් මීගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයින්. වල්ලාපට්ටා කිලෝ ග්රෑම් 82 යි ග්රෑම් 500ක් ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබියදි සොයා ගැනිමට රේගු නිලධාරින් සමත්වුණා. ඒවායේ වටිනාකම රුපියල් හැත්තෑ දෙලක්ෂ විසි එක් දහසක්. සැකකරුවන්ගෙන් ප්රශ්න කිරිම සිදුකරන බවයි රේගුව පවසන්නෙ.