තෙල් මිල සංශෝධනය කෙරේ
Related Articles
ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි තෙල් මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145 ක්. එහි පෙර මිල රුපියල් 137 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එහි පෙර පැවති මිල රුපියල් 148 ක්. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක් බව අමාත්‍යාංශය නිවේදනය කළා. එය රුපියල් නවයකින් වැඩිවී තිබෙනවා. සුපර් ඩීසල් ලීටරයක් සංශෝධනය කර තිබෙන්නෙ රුපියල් දහයකින්. එහි නව මිළ රුපියල් 129 ක්.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment