වසර 2025 වන විට ණය නැති රටක් දරුවන්ට උරුම කරන බව සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.
අමාත්‍ය දයා ගමගේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/WHO9pn0UWbc”]
තවාන් ව්‍යවසායකයින් සදහා නූතන තාක්ෂණය ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බත්තරමුල්ල සුහුරුපායේ පැවති මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ද එක්ව සිටියා. නූතන ක්‍රමවේදය අනුව වර්ග කළ අපනයන බෝග වගාකරුවන්ට, සම්මාන ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරුණා.