Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිළ වැඩි කිරිමට පාකිස්ථාන රජයෙන් පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 20:44

ඉන්ධන මිළ වැඩි කිරිමට පාකිස්ථාන රජයෙන් පියවර

පාකිස්ථානයේ ඉන්ධන මිළ ඉහළ නැංවීමට භාරකාර රජය පියවර ගෙන තිබෙනවා. පෙට්ට‍්‍රල් ලීටරයක මිළ වැඩිකර ඇත්තේ පාකිස්ථාන රුපියල් හතයි ශත පනස් හතරකින්. ඩීසල් ලීටරයක මිළ රුපියල් 14කින් වැඩිකර අති බවයි එරට මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. භූමිතෙල් මිල වැඩිකර ඇත්තේ රුපියල් 3යි ශත 36කින්. ජාත්‍යන්තර වෙළඳ පොලේ ඛණිජ තෙල් මිළ ඉහළයාම නිසා මෙම තීරණය ගත් බවයි පාකිස්ථාන මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 20:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්